Thursday, February 25, 2010

ෙපම්වත් සුහදාන


'අරලියා සුවද විසිරුනු
පාට හිනයක සැතපුනු
මගේ ෙසනෙහසේ
සිහසුන හිමි නිරිදාන
අාදරේ හදට ළං කළ
ජිවිතේ මෙමට වැටහුව
ඔබෙන් පෙම කිමැයි උගතිමි අැදුරාන
අතැර යනු නොහැක කිසිදින
ඔබෙ නෙත් ළගයි සැනසුම
ජිවිතේ ළගින් ඉනු මැන මා සුහදාන.............'

No comments:

Post a Comment